පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වලාන දූෂණ මර්දන ඒකකයට භාර වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
නීතිවිරෝධී ලෙස එකලස් කළ බව කියන SUV රථයේ නඩුව සම්බන්ධයෙන් ඇය මෙලෙස භාරවී ඇති බවට වාර්තා වේ.
Related
Related Posts
-
මහේෂිගේ දියණිය අත්අඩංගුවටඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරිනියකට අධිකරණ ප්රරිශයේදී තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ශ්රී…
WhatsApp වෙනස් වෙයිඑකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය…
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.