අශෝක රන්වල අත්අඩංගුවට ?
හිටපු කතානායක ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට ගොස් සිටී. ඊයේ රාත‍්‍රියේදී සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීමට ගැනීම සිදුකිරීමට නියමිතය.
මන්ත්‍රීවරයා විසින් පැදවූ ජීප් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් හේතුවෙන් කුඩා දරුවකු ඇතුළු තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර සිටී.
මන්ත‍්‍රීවරයා කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ යොමු කර ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

