අල්ලස් දැලට හසුවුණ වැලිකඩ OIC
වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විසි අතඅඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් පිරිසකගේ පොලිසිය භාරයේ තිබූ විදේශ ගමන් බලපත්‍ර නිදහස් කිරීම සඳහා සැකකාර OIC විසින් රුපියල් ලක්ෂ 03ක අල්ලස් ඉල්ලා ඇතැයි වාර්තාවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

