Latestදේශීය

අධිකරණ ක්‍රියාවලියට සංදර්ශන බැහැ – හර්ශණ නානායක්කාර

මෙරට අධිකරණ ක්‍රියාවලිය වේගවත් කරමින් ජනතාවගේ යුක්තිය පසිඳලීම සඳහා වත්මන් ආණ්ඩුව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර අවධාරණය කරනු ලැබීය.

සිරස ඉලක්කය සජීවි වැඩ සටහනට එක් වෙමින් කරුණු රැසක් හෙළි කළ අමාත්‍යවරයා “නඩු විභාග ක්‍රියාවලිය කෑ ගහල සන්දර්ශන දාලා වේගවත් කරන්න බෑ” යනුවෙන් අවධාරණය කළේය.

මේ වනවිට එම ක්‍රියාවලිය වේගවත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ජනතාව ඒ කෙරෙහි දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝවේ අන්තර්ගත වේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *