ඉදිරි වසර 3 ඇතුළත දුම්රිය ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් – ප්‍රසන්න ගුණසේන
ඉදිරි වසර 3 ඇතුළත දුම්රිය ප්‍රවාහන සේවයේ විප්ලවීය වෙනසක් ඇති කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
පාර්ලිමේන්තු සැසිවාරයේදී මතුවූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ඵලකළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

