රජයේ Solar ප්රතිපත්තිය නිසා තරුණ පරපුරේ සිහින බොඳ වෙලා
රජයේ වත්මන් සූර්ය බලශක්ති ප්රතිපත්ති හේතුවෙන් කුඩා පරිමාණ සූර්ය බලශක්ති ව්යාපාරවල නිරත මේ රටේ උගත් තරුණ ප්රජාවගේ සියලු සිහින බොඳ
Read More
රජයේ වත්මන් සූර්ය බලශක්ති ප්රතිපත්ති හේතුවෙන් කුඩා පරිමාණ සූර්ය බලශක්ති ව්යාපාරවල නිරත මේ රටේ උගත් තරුණ ප්රජාවගේ සියලු සිහින බොඳ
Read Moreවහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති (Rooftop Solar) සීමා කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, පුනර්ජනනීය බලශක්තිය දිරිමත්
Read Moreගාල්ල, බද්දේගම, හල්පෙතොට ප්රදේශයේ නිවසකට අද (27) උදෑසන වෙඩි ප්රහාරයක් එල්ල කර තිබේ. පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක්
Read More2026 UI GreenMetric ලෝක විශ්වවිද්යාල ශ්රේණිගත කිරීම්වලට අනුව ශ්රී ලංකාවේ ප්රථම ස්ථානය හිමිකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්යාලය නැවත වරක් සමත්ව තිබේ.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය
Read Moreලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති උදේනි දසනායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙලෙස
Read More2026 නොවැම්බර් 01 වනදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම
Read Moreඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඊයේ (25) පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්ය ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ වන කොළඹ
Read More“සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූයේ යැයි පැවසෙන මූල්ය අක්රමිකතා සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීමට ඊයේ පොලිස් මූල්ය අපරාධ
Read Moreවිසි දෙවන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා ඊයේ (25) සිය සහතිකය සටහන් කළේය. විසි දෙවන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේදී පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. පනත් කෙටුම්පත මඟින් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වාත් සංශෝධනය කර ඇත. එමෙන්ම අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව ප්රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවා ක්රියාත්මක කිරීම මඟින් විභාග කිරීමට පවතින නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශවකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්යතාව අඩු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව මෙම ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, විසි දෙවන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක වේ. මේ අතර අධිකරණ සංවිධාන (සංශෝධන)පනත් කෙටුම්පත සඳහා ද කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය. මෙම පනත සංශෝධනය මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්රාත්වරුන්ගේ විශ්රාම යාමේ වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නැංවීමට සංශෝධනය කර ඇත. අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය සංශෝධනය කරමින් අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 23 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
Read More