දේශීය

ආසාදිතයින් 963 ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 963ක් අද (29)  පුර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව 55,398ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් රෝහල්ගතව ආසාදිත පුද්ගලයින් 5,891ක්  ප්‍රතිකාර ලබමින් සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?