දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 102,635,172 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 74,329,275දෙනෙක් පූර්ණ  සුවය ලබා ඇති බවත් මේ දක්වා ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 2,216,418 ක් සිදුව ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරට කොවිඩ් වෛරස ආසාදිතසංඛ්‍යාවද 62,000 ඉක්මවා ගොස් ඇත.

ඒ අතරින් පුද්ගලයින් 55,398 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 6,742 ක් වේ.

මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 305 ක් වේ.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?