දේශීය හෙට සිට පා. මන්ත්රීවරුන්ට කොවිඩ් එන්නත් February 15, 2021 admin හෙට (15) සිට දින 4ක්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත් කරනය සිදුකරන බව පාර්ලිමේන්තු වේත්රධාරීවරයා සඳහන් කරයි. Please follow and like us: Related