විදේශීය

ඉන්දුනිසියාවේ බාලි දිවයිනේ භූ චලනයක්

ඉන්දුනිසියාවේ බාලි දිවයිනේ භූ චලනයක් වාර්තා වී තිබේ.

මැග්නිටියුඩ් 4.8 ක ප්‍රබලත්වයකින මෙම භූ චලනය සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම භූ චලනයේ බලපෑම හේතුවෙන් සිදු වූ නාය යෑමකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දුනිසියානු බලධාරීන් සඳහන් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?