දේශීය

පෞද්ගලික සංචාරයක් සඳහා ජනපති විදෙස්ගත වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,  පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා අද(13) උදෑසන ජනාධිපතිවරයා එලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?