Latestදේශීය

භාන්ඩ 4ක මිළ පහළට

අත්‍යාවශ්‍ය භාන්ඩ වර්ග 4ක මිළ පහත දැමීමට සතොස කටයුතු කර ඇත. ඒ අනුව අර්තාපල් කිලෝවක් රුපියල් 375 කට ද, ලොකු ලූණු කිලෝවක් රුපියල් 149 ක් ද, ආනයනික සම්බා කිලෝවක් රුපියල් 198 ක් ද, රතු පරිප්පු කිලෝවක් රුපියල් 358ක් ද ලෙස මිල පහත දැමීමට ලංකා සතොස මඟින් කටයුතු කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?