Latestදේශීය

සමනල වැවේ සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙකක් සඳහා අනුමැතිය

ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින සමන වැව ජලාශය මත හෙක්ටයාර 100ක ජල මතුපිට අවකාශය තුළ ඉදිකිරීමට යෝජිත මෙගාවොට 150ත් 200ත් අතර පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති 02ක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.

ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා මෙගාවොට් 100 බැගින් වූ ව්‍යාපෘති 2ක් සඳහා කැමති ජාත්‍යන්තර සහ දේශීය ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මේ වනවිට පියවර ගෙන ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?