Latestදේශීය

කිසිම බද්දක් අය නොකර රටේ ආදායම 50%කින් වැඩිකරන්න පුලුවන් – චම්පික රණවක

‘කිසිම බද්දක් වැඩි නොකර රටේ ආදායම 50% කින් වැඩි කරන්න අපට පුලුවන්’ යයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ එම පෙරමුණේ මාතර කඹුරුපිටිය ජනරජ සභාව අමතමිනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?