Latestදේශීය

මැතිවරණ කොමිසමට නව සාමාජිකයෙක්

මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත්කර ඇත.

මහාචාර්ය ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) ව්‍යවස්ථාව අනුව අද (10) දිනයේ රාජකාරි භාරගෙන තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව,

  1. ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා – සභාපති
  2. එම්. ඒ. පී. සී. පොරේරා මහතා – සාමාජික
  3. අමීර් මොහොමඩ් ෆායිස් මහතා – සාමාජික
  4. අනුසුයා ෂන්මුගනාදන් මෙනෙවිය – සාමාජික
  5. ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක – සාමාජික

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මෙසේ දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?