Latestදේශීයවිදේශීය

නිල සංචාරයක් සඳහා ඈන් කුමරිය දිවයිනට

එළිසබෙත් මහ රැජිණගේ දියණිය වන බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා අද (10) මෙරටට පැමිණී තිබේ.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම සඳහා ඈන් කුමරිය මෙලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ.

ඈන් කුමරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිත බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?