ව්‍යාජ කොවිඩ් එන්නත් නිශ්පාදනය කළ චීන පුද්ගලයින් 80 ක් අත්අඩංගුවට
කොවිඩ් වෛරසය සඳහා ව්‍යාජ එන්නත් නිෂ්පාදනය කළ පුද්ගලයින් 80 දෙනෙකු චීනය විසින් අත්අඩංගුවටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කොවිඩ් සඳහා “ව්‍යාජ එන්නත්” නිපදවන අපරාධ කණ්ඩායම් මර්දනය කිරීමට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එන්නත් මාත්‍රාවන් 3,000 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කළ පුද්ගලයින් මෙලෙස එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
