අද (24) වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 295 දක්වා ඉහළ ගොස් තිබුනා.
ඩොලරයක ගැණුම් මිළ විවිධ අගයන් ගත් අතර ඇතැම් වානිජ බැංකුවල එම අගය රුපියල් 278ක් වූ අතර තවත් වානිජ බැංකුවල එම අගය රුපියල් 285ක අගයක් ගත්තා.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.