2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වූ දිනයන් මැතිවරණ කොමිසම විසින් ප්රකාශයට පත්කර ඇත.
ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරන්නේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.