Latestදේශීය

ගෑස් සිලින්ඩරය රැස්වීමකින් උන්ඩයක් සොයාගනී

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මඩකලපුවේ පැවති ජනරැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තිබේ ජීව උණ්ඩයක් සොයා ගෙන තිබේ.

ඒ සමග වයස අවුරුදු 24ක පුද්ගලයෙකු ජනාධිපති ආරක්ෂා අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් එම පුද්ගලයා පවසා ඇත්තේ මෙම උණ්ඩය වසර තුනකට පමණ පෙර තමන්ට මාර්ගයක තිබී හමු වූ බවත් එය එදින සිට තම පසුම්බියේ තබාගෙන සිටි බවත්ය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *