හිටපු ප්රධාන මහේස්ත්රාත් තිලිණ ගමගේ තනතුරෙන් නෙරපයි
විනය විරෝධීව කටයුතු කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්ව විනය පරීක්ෂණයකට ලක්ව සිටි සිටි කොළඹ හිටපු ප්රධාන මහේස්ත්රාත් සහ මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ තනතුරෙන් නෙරපීමට අධිකරණ සේවා කොමිසම තීරණය කර තිබේ.
ඒ, ඔහුට එරෙහිව පැවති විනය පරීක්ෂණයේදී ඔහුට එල්ල වූ සියලු චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි.
නීති වීරෝධී අලි පැටවකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වූ අතර රාජපක්ෂ පාලන සමයේ විවිධ දේශපාලකයින් සමග දේශපාලන කටයුතුවල නිරතව සිටි අවස්ථා පිළිබඳවද ඔහු සම්බන්ධයෙන් එකළ පුවත් වාර්තා වී තිබිණි.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

