Latestවිදේශීය

නොබෙල් සාම ත්‍යාගය නවනිතම් පිල්ලේට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියකවන නවනිතම් ‘නවි’ පිල්ලේ වෙත 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කර තිබේ.

‘සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇය විසින් සිදු කරන ලද කැපී පෙනෙන මෙහෙය’ අගයමින් නෝර්වීජියානු නොබෙල් කමිටුව විසින් මෙම කීර්තිමත් සම්මානය ඇය වෙත පිරිනමා ඇත.
ජාත්‍යන්තර සාම ත්‍යාග ඉතිහාසයේ 126 වැනි වරට පිදෙන මෙම සම්මානය සඳහා මෙවර පුද්ගලයන් 208 දෙනෙකු සහ සංවිධාන 79 ක් ඇතුළුව අපේක්ෂකයන් 287 දෙනෙකු නම් කර තිබුණි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *