දේශීය

Latestදේශීය

මෙට්‍රෝ බසය හැප්පූ රියැ­දුරු රිමාන්ඩ්

කැස්බෑව – කොළඹ මාර්ගයේ මිරි­ස්වත්ත ප්‍රදේ­ශ­යේදී මෙට්‍රෝ බස් රථ­යක් හිතා­මතා අන­තු­රට ලක් කිරීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් සුඛෝ­පභෝගී බස් රථ­යක රියැ­දු­රාව

Read More
Latestදේශීය

චරිත් සඳකලුම් හෙවත් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන චරිත් සඳකලුම් හෙවත් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. ජාත්‍යන්තර පොලිසිය මගින්

Read More
Latestදේශීයවිදේශීය

නේපාලයේ ගංවතුර – ශ්‍රී ලාංකිකයන්ට දැඩි අවවාද

නේපාලයේ ගෝර්කා දිස්ත්‍රික්කයේ උප ගංගාවකින් හටගත් හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් බුධිගන්ධකි ගංගා ධාරාවේ පහළ ප්‍රදේශවල බරපතල අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති

Read More
Latestදේශීය

චාමර සම්පත් අද අල්ලස් කොමිසමට

රුපි­යල් ලක්ෂ 81ක මුද­ලක් අල්ලස් ලෙස ලබා­ගැ­නීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව, හිටපු අමාත්‍ය පාර්ලි­මේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස­නා­යක මහතා

Read More
Latestදේශීය

හරිනි, වසන්ත, වැඩබලන අටමස්ථානාධිපති හිමියන් බැහැදකියි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඊයේ(10) වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තාය. උතුරු මැද පළාතේ පාසල් නිරීක්ෂණය

Read More
Latestදේශීය

රනිල් මෛත්‍රී සැඟවූ අපරාධ චෝදනා ලැයිස්තුව බිමල් හෙළි කරයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විසින් සොයා ගන්නා සාක්ෂි මත චූදිතයන්ට එරෙහිව පවරා තිබෙන

Read More
Latestදේශීය

වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරනවා – වි.වි. ආචාර්යවරුන්ගේ සංගමය

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට

Read More
Latestදේශීය

කබ්රාල්ගේ පෙත්සම කබ්රාල් ඉල්ලා අස්කර ගනී

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනු කර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින්, හිටපු

Read More
Latestදේශීය

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් නෙරපයි

විනය විරෝධීව කටයුතු කිරීම හේතුවෙන් වැඩ තහනමට ලක්ව විනය පරීක්ෂණයකට ලක්ව සිටි සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව හිටපු

Read More