යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් මෙරට ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයින් සමඟ ඉකුත් සැප්තැම්බර් 23 වෙනිදා සිට සබඳතා පැවැත් වූ සියලු දෙනාට PCR පරීක්ෂණයන් සඳහා යොමුවන ලෙසට එම නිවේදනයේ සඳහන් වේ.
Please follow and like us: