Latestදේශීය

සතොස කිරිපිටි මිලෙහි වෙනසක්

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීම් යටතේ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 ක පැකැට්ටුවක මිල රුපියල් 31 කින් පහත දැමීමට තීරණය කර තිබේ..

ඒ අනුවල ග්‍රෑම් 400 ක කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 999.00ක් වේ.

එම මිල සංශෝධනය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව සතොස එම ආයතනය නිවේදනය කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?