Latestදේශීය

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ යන ලකුණු

ලබන වසරේ (2024) ජනවාරි මාසයේ සිට ගෘහස්ථ ගෑස් මිල සැළකිය යුතු මට්ටමකින් ඉහළ යන බව ලිට්‍රෝ සමාගම පවසයි.

වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමත් සමග මෙම තීරණය ගැනීමට සිදුවන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මුදිත පීරිස් මහතා සඳහන් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?